Lirik Lagu Surangana Kiriliye Iraj

Gabung member, untuk simpan koleksi lirik lagu favorit anda Disini

රෑ සිහිනෙන් මා නුඹ දකිනා සඳ
නිදි දෙව්දුව ඊර්ශ්යා හිතෙනා බව
දන්නවාද නුඹ මගේම ආලයනිදි දෙව්දුව මට අහිමි කරන බව

හැබැවින් නුඹෙ රුව අහිමි විනා සඳ
තරුකැට පරදන නුඹේ නුවන් යුග
ප්රථම ප්රේමයේ පිවිතුරු මුවාව
සනසවන්න මට ඉඟි කරනා හැටි

සුරඟන කිරිල්ලියේ
සඳු නුඹ ගැනමයි කතා කලේ
නිල්වන් ගුවන් තලේ
පියඹා යමු රෑ නිසංසලේ

සුරඟන කිරිල්ලියේ
සඳු නුඹ ගැනමයි කතා කලේ
නිල්වන් ගුවන් තලේ
පියඹා යමු රෑ නිසංසලේ

නුඹෙ වරලස සුදු මල් ගවසන්නට
නුඹෙ උවනත සිප සනසාලන්නට
නුඹෙ උණුහුම ලඟ ඉඳ විඳ ගන්නට
ආසයි මට සිතුවමක් අඳින්නට

නුඹ ගැන මා හිත හිතන හිතුම් ගැන
නුඹ ගැන මා හිත පතන පැතුම් ගැන
මා ජීවිතයම නුඹ ලඟ තියාන
හිනා පොදක් වී හිදින්න මා ලඟ

සුරඟන කිරිල්ලියේ
සඳු නුඹ ගැනමයි කතා කලේ
නිල්වන් ගුවන් තලේ
පියඹා යමු රෑ නිසංසලේ

සුරඟන කිරිල්ලියේ
සඳු නුඹ ගැනමයි කතා කලේ
නිල්වන් ගුවන් තලේ
පියඹා යමු රෑ නිසංසලේ

සුරඟන කිරිල්ලියේ
සඳු නුඹ ගැනමයි කතා කලේ
නිල්වන් ගුවන් තලේ
පියඹා යමු රෑ නිසංසලේ

සුරඟන කිරිල්ලියේ
සඳු නුඹ ගැනමයි කතා කලේ
නිල්වන් ගුවන් තලේ
පියඹා යමු රෑ නිසංසලේ

සුරඟන කිරිල්ලියේ
සඳු නුඹ ගැනමයි කතා කලේ
නිල්වන් ගුවන් තලේ
පියඹා යමු රෑ නිසංසලේ

සුරඟන කිරිල්ලියේ
සඳු නුඹ ගැනමයි කතා කලේ
නිල්වන් ගුවන් තලේ
පියඹා යමු රෑ නිසංසලේ
 

Sumber & Catatan Lirik

Lirik lagu ini disusun berdasarkan sumber yang tersedia di internet untuk tujuan referensi dan edukasi. Jika kamu ingin mengetahui info lebih lanjut tentang pencipta ataupun penyanyinya, silakan klik tautan di bawah ini:

Tautan di atas akan membuka hasil pencarian Google tentang pencipta dan penyanyi dari lagu ini.

 
  Iraj   Reposted by Admin  143x     2024-12-23 11:44:16

post a comment