Lirik Lagu Sundara Landa Chanuka Mora
මං ගින්දර ගින්දර වින්දා
සන්කර පෙම් පුරවන් මාදැන් බාරිට කරකන් යන්නා
සුන්දර සුන්දර ලන්දා
මං ගින්දර ගින්දර වින්දා
සන්කර පෙම් පුරවන් මා
දැන් බාරිට කරකන් යන්නා
ලාවට රතු හැන්දෑවේ
මෝරනකොට ආලේ
බාධක නැති මල්පාරේ
පානගමුද සීතේ
කාලය ගෙවුනේ හාදු විමානේ
කෝමල පෑවේ ආස නිසානේ
සුන්දර සුන්දර ලන්දා
මං ගින්දර ගින්දර වින්දා
සන්කර පෙම් පුරවන් මා
දැන් බාරිට කරකන් යන්නා
සුන්දර සුන්දර ලන්දා
මං ගින්දර ගින්දර වින්දා
සන්කර පෙම් පුරවන් මා
දැන් බාරිට කරකන් යන්නා
මේ හැන්දෑවෙ පැලේ, මං තනියම මනෝපාරක්
වැදුනා මදි, මං ඔතනවා තව පාරක්
මවන්නෙ ස්වර්ගයක්, ඇදී එන හුලං පාරත්
මං එන්නෙ නුඹව දකින්න තමයි හැමදාමත්
ඈතකින් නුඹ ඇවිදන් එද්දි නියරේ
රත් වුනු හැඟීම් වලින් හදවත දියවේ
නුඹෙ හිනාවයි සැනසීමයි දුර වියතේ
සනාථ කරන්න දෙයක් නෑ ඒක නියතේ
මං ආස දේ ඔය ලැජ්ජාව බය
ඈ කැමතිම පැය, මේ හැන්දෑවේ හය
මං ආසයි මතක් කරන්න පරණ මතකය
මං කැමති වචනෙ අකමැති වචනය
අපි අතරේ කොහෙත්ම නැහැ බාධාවක්
නුඹෙ ඇස් කියන්නෙ අමුතු භාෂාවක්
දැන් එන්න කෙල්ලෙ අපි දෙන්නා පාවෙලා යං
මං ඉන්න ලෝකේ තනිකර මායාවක්
සුන්දර සුන්දර ලන්දා
ගින්දර ගින්දර වින්දා
සන්කර පෙම් පුරවන් මා
දැන් බාරිට කරකන් යන්නා
සුන්දර සුන්දර ලන්දා
ගින්දර ගින්දර වින්දා
සන්කර පෙම් පුරවන් මා
දැන් බාරිට කරකන් යන්නා
ආවට මං මල්පාරේ
බෝ වෙනවද ආලේ
රෑ වෙනකොට උන්මාදේ
කොයි යනවද රාලේ
නාඹර වයසේ හීන දවාලේ
කෝමල පෑවේ හාදු අවාරේ
සුන්දර සුන්දර ලන්දා
මං ගින්දර ගින්දර වින්දා
සන්කර පෙම් පුරවන් මා
දැන් බාරිට කරකන් යන්නා
සුන්දර සුන්දර ලන්දා
මං ගින්දර ගින්දර වින්දා
සන්කර පෙම් පුරවන් මා
දැන් බාරිට කරකන් යන්නා
ඔයා තේරුම් ගන්නෙපා මේක වරදවා
නවතින්න ආස නෑ එක තැනක මා
නමුත්, ඔයා ලංවෙද්දි තව තවත්
ඈත් වෙන්න හිතුන් නෑ මට කවදාවත්
මම බැඳුනා කෙල්ලෙ සීමාව ඉක්මවා
නුඹ, හදවතේ ඇදි සිත්තමක්
මේ මන්දාරමේ නුඹ පොද වැස්සක් වගේ
තෙමෙන්න ආස හින්දා ආකාසෙන් බැස්සෙ මං
ඔයා පන්තිභාර Teacher, මං නසරානි ළමයෙක්
කවදාවත් බේරෙන්න ලැබෙන්නෑ මගෙ වදයෙන්
ඒ නිසා මට නෑ ඔයාගෙ අවධානෙන් අඩුවක්
මං දුවන්නෙ නෑ හෙමීට තෝරගන්න දඬුවම්
සුන්දර සුන්දර ලන්දා
මං ගින්දර ගින්දර වින්දා
සන්කර පෙම් පුරවන් මා
දැන් බාරිට කරකන් යන්නා
සුන්දර සුන්දර ලන්දා
මං ගින්දර ගින්දර වින්දා
සන්කර පෙම් පුරවන් මා
දැන් බාරිට කරකන් යන්නා
Sumber & Catatan Lirik
Lirik lagu ini disusun berdasarkan sumber yang tersedia di internet untuk tujuan referensi dan edukasi. Jika kamu ingin mengetahui info lebih lanjut tentang pencipta ataupun penyanyinya, silakan klik tautan di bawah ini:
Tautan di atas akan membuka hasil pencarian Google tentang pencipta dan penyanyi dari lagu ini.
post a comment