Lirik Lagu 225 (feat. Tharaka Dilhan & Chamath Sangeeth) Kaizer Kaiz

Gabung member, untuk simpan koleksi lirik lagu favorit anda Disini

මනුස්සකම පිලිකන්නක
අම්මලා අඬනවා මිනී කන්දක් යට
තාමත් රස්නෙයි පිච්චුන රටඒත් බොලාට ලොකු එන මහ ඡන්දෙද
මීනී පෙට්ටි ගොඩේ තියන් ඡන්ද පෙට්ටි
රට ගොඩනගමුලු අනාගතේ වලලද්දි
ඒ පුංචි පවුල රත්තරන්
වටින්නේ නෑ මුන්ට සතයක් තරම්,
නම ගහලා දෙන්නේ කක්කුස්සියත්
ගූ වුනත් කයි දෙනවා නම් ඡන්දයක්
බලු වුන හැටි මහා ජාතියක්
පතාන සත විසිපහේ වාසියක්
අපේම බදු වලින් උන් ගහන බඩු වුනා
උන් කියන බොරු වලින් හැමෝම බඩ වුනා
ඡන්දයක් ගානේ ඒ බඩවල් හිස් වුනා
නොයෙකුත් සක්කිලි ඒවාගෙන් ඉපදුනා

දියවන්නාවේ කකියන සෙනෙහේ
රට ගැන නොවේ
මුතු රට අපේ විකිනෙන දිනේ
අත ළඟ වගේ දැනේ

සුරලොව හෙව්වා එල්ලිලා අලි නැට්ටේ
පොහොට්ටුවත් තාම ඇයි පිපිලා නැත්තේ
ගිනිබත් සීනුවෙත් මැද නෑ සද්දේ
දැන් ඉතින් සිංහයත් නෑ කොඩි මැද්දේ
මිනිස් ඔලුව හොඳටෝම හිස්
ඒක නිසා බැංකුවත් හිස් බඩත් හිස්
යුධ ගිනි ඉවර කරත් වසරක තිස්
බඩ ගිනි නිවන්නේ නෑ මුන් එකෙක්.
ජන්ද පෙට්ටිය නම් පිං කැටේට
රුපියලක් දාපල්ලා හිඟන්නෝ නඩේට
ඒත් සැනසෙන්නෑ තොපි කපේට
රටට විනයක් සුදු ඇඳගත් නඩේම
මගේ සිරිලක, පින් බිමකි
ඇති කෙලෙසුවා, ඈ අඬති
තව ටිකකින් හුස්මත් නවති
ඊට කලින් නවතින්න, ඇති ගරු මැති තුමණී

දියවන්නාවේ කකියන සෙනෙහේ
රට ගැන නෙවෙයි
මුතු රට අපේ විකිනෙන දිනේ
අත ළඟ වගේ දැනේ
 

Sumber & Catatan Lirik

Lirik lagu ini disusun berdasarkan sumber yang tersedia di internet untuk tujuan referensi dan edukasi. Jika kamu ingin mengetahui info lebih lanjut tentang pencipta ataupun penyanyinya, silakan klik tautan di bawah ini:

Tautan di atas akan membuka hasil pencarian Google tentang pencipta dan penyanyi dari lagu ini.

 
  Kaizer Kaiz   Reposted by Admin  158x     2024-12-23 11:44:13

post a comment