Lirik Lagu Numbata Mathakada Ravi Jay

Gabung member, untuk simpan koleksi lirik lagu favorit anda Disini

අද ඔය දෙතොලේ
රතු මගේ කොපුලේ
හිත නුඹේ ඇතුලේතරු ගැන්නා
අද ඔය දෙතොලේ
රතු මගේ කොපුලේ
හිත නුඹේ ඇතුලේ
තරු ගැන්නා

නා දළු වන් තොල් පෙති දැන් මැල වෙලාද
සිහින් ඉඟ රෝදය පැන හරි වල් වෙලානේ
පෙරදින පරඬැල ගත කදිමට පැහිලනේ
අත තියන්න එපා ද මන්

නුඹට මතකද එදා මම නා රජු වගෙ නුඹ රැක්ක හැටි
නුඹේ දැඟලිල්ල නුඹේ මැණික සුරැකි තිබෙන මතු දින
නුඹට මතකද එදා අපි හිඳ මැව් හැටි
අපි කිව් කතා ම තමා ගොනෙකි නුඹට
අත නොතියම මම අත හැරිය

රණ තිසරෝ
නුඹ ඔය ගෙනයන හදවත මගේ
හදවත මගේ
මුතු බඹරෝ
නුඹේ ඔය දිලිසෙන දෙනයන මගේ
දෙනයන මගේ

අද ඔය දෙතොලෙ
රතු මගේ කොපුලේ
හිත නුඹේ ඇතුලේ
තරු ගැන්නා
අද ඔය දෙතොලෙ
රතු මගේ කොපුලේ
හිත නුඹේ ඇතුලේ
තරු ගැන්නා

නා දළු වන් තොල් පෙති දැන් මැල වෙලාද
සිහින් ඉඟ රෝදය පැන හරි වල් වෙලානේ
පෙරදින පරඬැල ගත කදිමට පැහිලනේ
අත තියන්න එපා ද මන්

නුඹට මතකද
නුඹට මතකද
නුඹට මතකද
නුඹට මතකද(මතකද)
 

Sumber & Catatan Lirik

Lirik lagu ini disusun berdasarkan sumber yang tersedia di internet untuk tujuan referensi dan edukasi. Jika kamu ingin mengetahui info lebih lanjut tentang pencipta ataupun penyanyinya, silakan klik tautan di bawah ini:

Tautan di atas akan membuka hasil pencarian Google tentang pencipta dan penyanyi dari lagu ini.

 
  Ravi Jay   Reposted by Admin  232x     2024-12-23 11:44:10

post a comment