Lirik Lagu Alen Bandi Mahiru Senarathne

Gabung member, untuk simpan koleksi lirik lagu favorit anda Disini

හීන රාශියක් අරන්ම යන්න ආවෙ මං
ආදරෙන් එහා පෙනිච්ච චණ්ඩ මාරයක්
ආකහේට පෙම් බඳින්න හේතු කෝටියක්තාරකා වලින් එහාට පෙවුන සිත්තමක්

ආලෙන් බැඳී මා ආවා
දෑතින් බැඳී මා මියුනා
ආලෙන් බැඳී මා ආවා
දෑතින් බැඳී මා මියුනා

වේදනා කෙසේ කියන්න දන්නෙ නෑ නේ මං
මුසා බස් ගොතා කියන්න කාරණා නැතත්
හීන මානයෙන් මිදෙන්න ඕනෙ නෑ තවත්
ආලකම් කෙසේ පෙනෙම්ද නුඹට කෝමවත්

ආලෙන් බැඳී මා ආවා
දෑතින් බැඳී මා මියුනා
ආලෙන් බැඳී මා ආවා
දෑතින් බැඳී මා මියුනා
 

Sumber & Catatan Lirik

Lirik lagu ini disusun berdasarkan sumber yang tersedia di internet untuk tujuan referensi dan edukasi. Jika kamu ingin mengetahui info lebih lanjut tentang pencipta ataupun penyanyinya, silakan klik tautan di bawah ini:

Tautan di atas akan membuka hasil pencarian Google tentang pencipta dan penyanyi dari lagu ini.

 
  Mahiru Senarathne   Reposted by Admin  213x     2024-12-23 11:56:55

post a comment